පාසලේ දැක්ම
"මෙහි නියමුව ජයගත් නවලොව සුපිරි මිනිසෙකි."
පාසලේ මෙහෙවර
"අධ්‍යාපන නිපුණතාවයන් සාක්ෂාත් කරගත්,අනාගත තාක්ෂණ වැඩ ලෝකය ජය ගැනීමට අවැසි කුසලතා සංවර්ධන කර ගනිමින් වෙනස්වන පරිසරයට අනුගත වීමට සිසුන් පොළඹවන පාසල් පරිසරයක් ඇති කිරීම."