පසුගිය දිනවල පැවති ඉංග්‍රීසි තරග වලින් කොට්ඨාස මට්ටමේ ජයග්‍රහණ 36ක් කලාප ජයග්‍රහණ 18ක් දිස්ත්‍රික් ජයගග්‍රහණ 8ක් අම් කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් දිනාගෙන ඇත එම සියළු ජයගුාහකයින්ට අම් කොක්නහර මහා විද්‍යාලයේ උණුසුම් සුභපැතුම් !!!!