2023-09-09 වන දින පැවති සිංහල භාෂා කියවීමේ ඉසව්වෙන් නැගෙනහිර පළාතේ පැවති තරගයෙන් 8 ශ්‍රේණියේ එච්. ඒ .තරුෂි පබසරා සිසුවිය ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. ඇයට සමස්ත ලංකා තරගයෙන් ජයග්‍රහණය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවාය් ප්‍රාර්ථනා කරමු.