විදුහල්පති පණිවිඩය
අම්/ කොක්නහර මහා විද්‍යාලය
අම්/ෙකාක්නහර මහා විද්‍යාලය කැෙගනහිර පළාෙත් අම්පාර දිස්ත්‍රික්කෙය් අම්පාර අධ්‍යාපන කලාපයේ දමන ෙකාට්ඨාසයේ පාසල් අතරින් කැපී පෙනෙන පාසලකි. වර්තමානය වන විට ක්‍රීඩා,සෞන්දරය,ඉංත්‍රීසි හා සිංහල සාහිත්‍ය වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන්ගෙන් කලාප, පළාත් සහ සමස්ත ලංකා මට්ටෙමන් විවිධ ජයග්‍රහණ රැසකට මං හසර විවිර ෙගන අැත. එමෙන්ම අප පාසල් මෑණීයන්ෙග් පහස ලැබ දැය ජය ගත් විෂිෂ්ටයින් රැසත් මේ වනවිට බිහි කර අැත.
තොරතුරු තාක්ෂණෙයන් මුළු ලොවම බල ගැන්වී අැති යුගයක අප පාසලද ග්‍රාමීය පාසලක් වුවත් ලොව දිනන්නට පියමං කරයි.ඒවන් අවධියක අප පාසලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට දායක වූ සියළු දෙනා සහ සහාය වූ සියලු දෙනාටත් මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමි.!!!
උහන ධසම්මික හිමි
විදුහල්පති
අම්/කොක්නහර ම.වි
උහන ධම්මික හිමි
විදුහල්පති
අම්/ කොක්නහර මහා විද්‍යාලය.
විදුහල්පති
අම්/ කොක්නහර මහා විද්‍යාලය.