පසු ගිය දිනවල පැවති කලාප මට්ටමේ ඉංග්රීසි තරග වල ජයග්රහණ ලබා ගත් සිසුන් 2023.09.13 දින මඩකලපුවේ පැවැත්වෙන පළාත් මට්ටමේ තරග සදහා සහභාගී විය.