හෙට දින අප පාසලේ 06,07,08 සහ 09 ශ්‍රේණි වල සිසුන් 2023.09.14 දින උහන සමනබැද්ද විහාරස්ථානයේ පැවැත්වෙන සාහිත්‍ය ප්‍රදර්ශනය නැරබීමට නියමිතය.